Type Here to Get Search Results !

BREAKING NEWS - කොරෝනා තවත් ඉහළ නගී..


විදෙස් ගතව සිට මෙරටට පැමිණි තවත් පුද්ගලයින් 05 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදිතව තිබෙන බව ඊයේ අනාවරණය වුණා.
advertisement

හොංකොං සිට පැමිණි අයෙකු, ලයිබිරියාවේ සිට පැමිණි අයෙකු, බහරේන් සිට පැමිණි අයෙකු, ඕමාන් සිට පැමිණී අයෙකු සහ ඉන්දියාවේ සිට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු මෙලෙස කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවටයි ඊයේ (18) හඳුනාගෙන තිබුණේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3,281 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත් මේ වන විට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගෙන් 3,060 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

ඒ අනුව ආසාදිතයින් 208 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads