Type Here to Get Search Results !

රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් 04කට කොරෝනා.. නිවාසවලටම වී ඉන්නැයි දැනුම් දෙයි..


රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් සිවුදෙනකු හමුවී ඇත.

ඒ ආශ්‍රිත ප්‍රදේශයෙන් මීට දින කිහිපයකට පෙර දේවගැති වරයෙකුට කොරෝනා ආසාදන වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් වූ කිහිප දෙනෙකුට මෙසේ වෛරසය වැලඳී ඇත.

එ නිසා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදය අනුගමනය කර හැකිතාක් නිවෙස් තුළට වී සිටින ලෙස පොලිසිය විසින් නිවේදනය කර තිබේ.

එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා නැතත් ජනතාව නිවෙස්වලට වී සිටීම නිසා ප්‍රදේශයේ මාර්ග පාළුවට ගොස් ඇත.

ඇතැම් රාජ්‍ය ආයතන ද වසා දැමීමට කටයුතු කර ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads