Type Here to Get Search Results !

බෙලිඅත්තත් කොරෝනාට බිලි..? - ඇඟලුම් කම්හලක් වසයි


කොරෝනා ආසාදිත පුද්ගලයෙකු පැමිණීම හේතුවෙන් බෙලිඅත්ත ප්‍රදේශයේ ඇගළුම් කම්හලක සේවය සේවිකාවන් 32 දෙනෙකු නිරෝධායනය කිරීමට කටයුතු කර තිබේ.

එකී ආසාදිතයන් ගමන් කළ ස්ථාන පිළිබඳ සොයා බැලීමේදී මෙම ඇගළුම් කම්හලට ද පැමිණ ඇති බවට තොරතුරු හෙළිවී තිබිණි.

එමෙන්ම කර්මාන්තශාලාවේ ඉල්ලීම පරිදි ඇඟලුම් කර්මාන්තශාලාව තාවකාලිකව වසා දැමීමට ද කටයුතු කර තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads