Type Here to Get Search Results !

අලුත් ආසාදිතයන් 101ක්.. බ‍්‍රැන්ඩික්ස් පොකුර 2000 ආසන්නයේ..


මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් පුද්ගලයන් 110 ආසාදිතයන් ලෙස ගත වූ පැය 24ක කාලයේදී හදුනාගෙන ඇත.

ඒ අනුව මෙම එම පොකුර ආශ්‍රිතව ආසාධිතයන් 1901 හඳුනාගෙන ඇත.

ඉන් 1041 එකක් ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර තුරු 860 ඔවුන්ගේ ආශ්‍රිතයන්ය.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අද නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වෙයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads