HomeNewsසේවකයන් දෙදෙනකුට කොරෝනා.. වරායේ පැත්තක් වසා දමයි.. Covid-19 News සේවකයන් දෙදෙනකුට කොරෝනා.. වරායේ පැත්තක් වසා දමයි.. Breaking News 10:12 AM 0 කොළඹ වරාය සේවය කරන සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත යැයි තහවුරු වී තිබේ.ඔවුන් වරාය ඩොක්යාර්ඩ් සමාගමක සේවකයන් දෙදෙනෙකි.මේ වන විට ඔවුන් සැරිසැරු කොටසක් වසා දැමීමට කටයුතු කර ඇත.එම ප්‍රදේශයට ඇතුළු වීමට ඉන් පිටවීම අත්හිටුවා ඇත. Tags Covid-19 News Newer Older