කොරෝනා ආසාදිතයින් සඳහා රෝහල්වල තවත් ඇඳන් හා ඉඩ පහසුකම් ඇත්තේ 168 කට බව කොවිඩ්19 ව්‍යාප්තිය වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නවතම වාර්තා පෙන්වා දෙනවා.
ඒ අනුව කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහල් 13 තුල සමස්ථ ධාරිතාවය 1,712 වන අතර මේ වන විට ඉන් 1,544ක් සම්පුර්ණ වී ඇති බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.
මේ අතර අදාළ වාර්තාවට අනුව IDH හා කඹුරුගමුව යන රෝහල් ඇතුළු රෝහල් කිහිපයක රෝගීන් අතිරික්තයක් දක්නට ලැබෙනවා.