Type Here to Get Search Results !

අම්බලන්ගොඩ පුද්ගලික රෝහලක් වසා දමයි..


අම්බලන්ගොඩ නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමීමට එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද පෙරවරුවේ කටයුතු කර තිබේ.

මෙම රෝහලෙන් කොරෝනා යැයි සැක සහිත රෝගියෙකු ප්‍රතිකාර ගත්තේ යැයි ලද තොරතුරක් මත මෙම පියවර ගෙන ඇත.

මේ වන විට අදාළ රෝගියා කොරෝනා පරික්ෂා සඳහා රෝහල් ගත කර ඇත ඉන් ලැබෙන ප්‍රතිඵල මත ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.


 

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads