Type Here to Get Search Results !

කොළඹ නැවු තටාකංගනයේ 16කට කොරෝනා.. වරාය සේවකයන් අවදානමේ..


කොළඹ වරාය නැව් තටාකාංගණයේ තවත් සේවකයන් එකොලොස් දෙනෙක් කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මීට පෙර එම එහි කොරෝනා ආසාදිතයන් පස් දෙනකු වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මේ වන විට එම තටාකංගනයෙන් ආසාදිතයන් 16 දෙනෙකු වාර්තාවී ඇති බවයි.

මේ තත්වය මත කොළඹ වරායේ සියළු සේවකයන් කොරෝනා අවදානමකින් ඇතැයි වරාය වෘත්තිය සමිති කියා සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ නැවු තටාකාංගනය ඇතුළු සියළු සේවකයන් වරායට පිවිසෙන්නේ එකම දොරටුවකින් බවයි.

නමුත් වරාය සභාපතිවරයා පවසන්නේ කොරෝනා ව්‍යාප්තියක් ඇති නොවන පරිදි වරාය මෙහෙයුම් සෞඛ්‍යාරක්‍ෂිතව සිදු කරන බවය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads