Type Here to Get Search Results !

කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු වසා දමයි..


කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර තිබේ.

ජාඇල ප්‍රදේශයේ පුද්ගලයෙකු හෘද සැත්කමක් සඳහා රෝහල් ගත කිරීමෙන් පසු ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

ආසාදිතයා අයි.ඩී.එච්. රෝහලට මාරු කර යවා තිබේ.

එම වාට්ටුවල සිටි සියලු රෝගීන් ඒ තුළම ස්වයං නිරෝධායන කිරීමට කටයුතු කර ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads