Type Here to Get Search Results !

තවත් MAS සේවකයන් කිහිපදෙනෙකුටම කොරෝනා – නිවේදනයක් නිකුත් කෙරේ


MAS Holdings ආයතනය නිවේදනයක් නිකුත් කරමින් තම ආයතනයේ සේවකයින් කිහිපදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය තිබෙන බව අනාවරණය කර තිබෙනවා.

නිට්ටඹුව පිහිටි MAS ඇගළුම් කර්මාන්තශාලාවේ සේවකයෙකුට පසුගියදා කොරෝනා වෛරසය ආසාදනය වී තිබු අතර ඔහු ඇසුරු කළ පුද්ගලයින් ස්වයං නිරෝධනයට ලක් කර ඇති අතර PCR පරීක්ෂණ ද සිදු කර ඇති බව සඳහන්.

එම PCR පරීක්ෂණ වාර්තා මඟින් මෙම ආසාදිතයින් පිරිස හඳුනා ගෙන තිබෙනවා.

ඔවුන් ප්‍රතිකාර සඳහා රජයේ රෝහල්වලට ඇතුළත් කර ඇති බව ද එම නිවේදනය මඟින් ඔවුන් පවසනවා.



 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads