Type Here to Get Search Results !

කොරෝනා ආසාදිතයෙක් නිසා හිල්ටන් හෝටලය වසා දමයි.. ගෝල්ෆේස් හෝටලයත් වසයි…


කොරෝනා ආසාදිතයෙකු හේතුවෙන් කොළඹ හිල්ටන් හෝටලය තාවකාලිකව වසා දමා තිබේ.

කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ හිල්ටන් හෝටලය ඇති ප්‍රදේශයෙන් ආසාදිතයෙකු හමුවුන නමුත් හෝටල් පරිශ‍්‍රයෙන් දැයි තහවුරු කිරීමට නොහැකි බවයි.

මේ අතර සෞඛ්‍ය බලධාරීන් විසින් කළ දැනුම්දීමක් මත ගෝල්ෆේස් හෝටලයද තාවකාලිකව වසා දමා තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads