Type Here to Get Search Results !

BREAKING NEWS - කොරෝනා ආසාදිතයින් ගණන අද තවත් ඉහළ නගී..


තවත් කොරෝනා අසාදිතයන් 201ක් හඳුනාගෙන තිබේ.

ඉන් 24 දෙනෙකු ධීවර වරායන්ගෙන්ද 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් ද සෙසු පිරිස ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙසද හදුනාගෙන ඇත.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව කියා සිටියේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads