Type Here to Get Search Results !

ගම්පොල රෝහලේ දෙදෙනෙකුට කොරෝනා..


කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් ගම්පොල රෝහලින් වාර්තා වී තිබේ.

මෙසේ හඳුනාගෙන ඇති ආසාදිතයන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් හා ආශ‍්‍රිතයෙකි.

advertisement

ඒ හේතුවෙන් එම රෝගියාට ප්‍රතිකාර කරල ද රෝහල් කාර්ය මණ්ඩලය වෙන් කර තැබීමට කටයුතු කර ඇත.

ආසාදියන් සමීපවන ඇසුරු කළ සියලුම දෙනා නිරෝධයට ලක්කර ඇති අතර එම ප්‍රදේශය සංචරණ සීමා ද පනවා ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads