Type Here to Get Search Results !

තවත් බැංකු සේවකයෙක්ට කොරෝනා


තවත් පෞද්ගලික බැංකුවක සේවකයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ, මතුගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ආයතනයක සේවකයෙකුටයි.

මීට අමතරව වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවකයින් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ මව්වරුන් දෙදෙනාට ද කොරෝනා ආසාදනය වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඊයේ සඳහන් කළා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads