Type Here to Get Search Results !

උසස් පෙළ විභාග ශාලාවක සහකාර ශාලාධිපතිනියකට කොවිඩ් වැළඳිලා


මතුගම සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විදුහලේ උසස් පෙළ විභාග ශාලාවක සහකාර ශාලාධිපතිනියකට කොවිඩ් වයිරසය ආසාදිත බව තහවුරු වීම නිසා ශාලාධිපති ඇතුළු අට දෙනෙක් නිරෝධායනයට ලක් කළ බව මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලාල් දිසානායක පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

ඒ වෙනුවට වෙනම විභාග කාර්ය මණ්ඩලයක් එම ශාලාව සඳහා යොදවා ඇති බවත් පාසල් පරිශ්‍රයම විෂබීජහරණයට ලක් කර විභාගය පැවැත්වීම සඳහා සියලු පියවර ගෙන ඇති බවත් කලාප අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබුණා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads