Type Here to Get Search Results !

කොරෝනා රෝගියෙක් ‘තලවතුගොඩ’ හේමාස් රෝහලටත් ඇවිත්


කොරෝනා රෝගියෙක් ‘තලවතුගොඩ’ හේමාස් රෝහලට පැමිණ තිබෙනවා.

ඒ,පසුගිය 19වන දිනයි.

එම රෝගියාව පසුව ජයවර්ධනපුර රෝහලට ගෙන ගොස් තිබෙනවා.

පසුව 20 වන දින ඔහු කොරෝනා ආසාදිතක් බවට තතවුරුව තිබුණා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads