Type Here to Get Search Results !

බේරුවල තවත් 20කට කොරෝනා


බේරුවල ධීවර වරායේ වෙළෙඳුන් 20 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

මේවනවිටත් බේරුවල ධීවර වරාය තාවකාලිකව වසා දමා අවසන්.

බේරුවල ධීවර වරායෙන් අහඹු ලෙස තෝරාගත් ධීවරයින් 100 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ ඊයේ (22) සිදුකර තිබුණි.

ඒ අතරින් 20 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

මොවුන් බේරුවල, මග්ගොන, මුංහේන, නල්ලහේන, මොරගොල්ල හා මරදාන යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.



 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads