Type Here to Get Search Results !

වරකාපොල ප්‍රදේශයේ කාන්තාවකටත් කොරෝනා


මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවය කර නිවසට වී සිටියදී ගාල්ලේ නිරෝධානයට යොමුකළ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ඇය කොළඹ IDH රෝහලට යොමු කරනු ඇති.

ඇය වරකාපොල ප්‍රදේශයේ පදිංචිකරිනියක් බවයි වාර්තා වන්නේ.

ඒ,එමෙන්ම ඇයව ගාල්ලට රැගෙන ගිය වරකාපොල පොලීසියේ පොලිස් නිලධාරියෙක් සහ කාන්තා පොලිස් නිලධාරිනියක් තවත් පුද්ගලයෙක් නිරෝධායනය කර තිබෙනවා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads