Type Here to Get Search Results !

පෑලියගොඩ කොරෝනා අසාදිතයන් පදිංචි ප්‍රදේශ සෞඛ්‍ය අංශ ප්‍රසිද්ධ කරයි


පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ සේවය කළ අයගෙන් කොරෝනා  ආසාදිතයින්  වාර්තා වූ ප්‍රදේශ සෞඛ්‍ය අංශ විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඒ අනුව ,
  
වැල්ලම්පිටිය 34, මාකොළ 08, කොටහේන 63, බම්බලපිටිය 02, හෝකන්දර 03, මට්ටක්කුලිය 79, කොළොන්නාව 12, කැළණිය 19, පෑලියගොඩ 54, අංගොඩ 06, කොළඹ කොටුව 02, උස්වැටකෙයියාව 02, මතුගම 02, ග්‍රෑන්ඩ්පාස් 26, බුලත්සිංහල 02, අකුරැස්ස 01, මෝදර 09, මරදාන 13, මාළිගාවත්ත 03, නුගේගොඩ 01, මස්කෙළිය 01, කොල්ලුපිටිය 01, හෙයියන්තුඩුව 02, අලුත්කඩේ 07, ජා-ඇල 06, මොරටුව 04, කඩුවෙල 01, හලාවත 01, පස්සර 01, ඔරුගොඩවත්ත 03, ලුණුගම්වෙහෙර 01, වටගොඩ 01, රාගම 01, ගම්පොළ 03, ගල්කිස්ස 03, සීදුව 03, මාතර 01, ඌරුගමුව 02, ගෝනවල 01, හුණුපිටිය 01, බෙලිඅත්ත 01, පරගස්තොට 01, කළුතර 01, මත්තේගොඩ 01, කිරිල්ලවල 01, ඕලියමුල්ල 01, උඩුගම 01, බොගවන්තලාව 01, ඇටගොඩ 01, ඉමදුව 01, වව්නියාව 01, කුරුණෑගල 01, පල්ලෙවෙල 01, මහර 01, බත්තරමුල්ල 01, මාලඹේ 01, මොණරාගල 01, නාවලපිටිය 01, සේදවත්ත 01, නාරාහේන්පිට 01, නාවල 01, මිනුවන්ගොඩ 05, දිවුලපිටිය 04, මීරිගම 01, දෙල්ගොඩ 01, කනවත්ත 01, උඩුපිටිය 01

යන ප්‍රදේශ ඒ අතරට අයත්.

මීට අමතරව එම  රෝගීන්ගේ ආශ්‍රිතයන් ලෙස ඊයේ කොරෝනා රෝගීන් වාර්තාවන ප්‍රදේශ වන්නේ,

කොළඹ 140 :බ්ලුමැන්ඩල් 60, බොරලැස්ගමුව 01, බොරැල්ල 11, ග්‍රෑන්ඩ්පාස් 29, කෙසෙල්වත්ත 03, කිරුලපොන 02, මරදාන 08, මෝදර 21, නාරාහේන්පිට 01, මිරිහාන 01, කොළඹ කොටුව 01, කොම්පඤ්ඤ විදිය 10, වැල්ලම්පිටිය 05, වැලිකඩ 01, කොලොන්නාව 06, අලුත්කඩේ 08, මට්ටක්කුලිය 08, මාදම්පිටිය 02, අංගොඩ 01, කොටිකාවත්ත 01, කොටහේන 03.ගම්පහ 87 : ගම්පහ 21, පෑලියගොඩ 07, උස්වැටකෙයියාව 02, ගණේමුල්ල 03, රාගම 07, දෙමටගොඩ 02, වෑබඩ 01, කඩවත 02, කැලණිය 01, මිනුවන්ගොඩ 19, හොරම්පැල්ල 01, උඩුගම්පොළ 01, වේයන්ගොඩ 16 සහ ජා-ඇල 01.ගාල්ල 03.හික්කඩුව 02, නෙළුව 01.කුරුණෑගල 01, රත්නපුර 01, නුවරඑළිය 02, බදුල්ල 03, මාතර 01, කුලියාපිටිය 14, අනුරාධපුර 02

යන ප්‍රදේශයි


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads