තවත් කොරෝනා රෝගියෙක් මරණයට පත්ව තිබෙනවා.
ඒ, කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.
කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටියදී මෙම මරණය සිදුව තිබෙනවා.
හදවතේ ඇතිවූ සංකුලතා මරණයට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
Breaking News
10:30 AM
0