Type Here to Get Search Results !

BREAKING NEWS - කොරෝනා රෝගීන් ගණන අද තවත් ඉහළට


තවත් කොරෝනා ආසාදිතයන් 256ක පිරිසක් දැන් හමුවී තිබෙනවා.

ඉන් 39 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලෙන් හමුවී ඇති අතර, සෙසු 217 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව අද (23) දිනයේ වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 865ක්.


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads