Type Here to Get Search Results !

කළුබෝවිල රෝහලෙන් තවත් කොරෝනා ආසාදිතයෙක්


යම් රෝගයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් වූ පුද්ගලයෙක්, PCR පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

එම සිදුවීමෙන් අනතුරුව රෝහලේ 7 වාට්ටුව වසා එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් නිවෙස් වෙත යැවූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ.
තවද අදාළ කොරෝනා ආසාදිතයා කොළඹ IDH රෝහලට යවා ඇති අතර එම වාට්ටුවේ සේවය කළ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් නිරෝධායනය කිරීමට කටයුතු කළ බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවා.


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads