නව කොරෝනා ආසාධිතයන් 75 දෙනෙකු හඳුගානගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඔවුන් සියලුදෙනා මීට පෙර ආසාදනය වුවාන්ගේ ආශ්‍රිතයින් බව සඳහන්.
ඒ අනුව අද දවසේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 276ක් දක්වා ඉහළ යනවා.
Breaking News
10:37 PM
0