HomeNewsBREAKING NEWS - කොළඹ තවත් ප්‍රදේශ 5කර ඇඳිරිනීතිය Covid-19 News BREAKING NEWS - කොළඹ තවත් ප්‍රදේශ 5කර ඇඳිරිනීතිය Breaking News 9:43 PM 0 මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය , ආරුප්පු වීඩිය හා වෙරළබඩ පොලීසිය යන පොලිස් බල ප්‍රදේශ වලට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. Tags Covid-19 News Newer Older