Type Here to Get Search Results !

රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 12 දෙනෙකුට කොරෝනා


කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 12 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

මේ අනුව කොරෝනා ආසාදිත සමස්ත රැඳවියන් ගණන 172 වන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads