Type Here to Get Search Results !

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ OIC ගාළු මුවදොර අසලදී මියයයි..


කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ගාළු මුවදොර ආසන්නයේදී හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.


 

Tags

Post a Comment

1 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads