Type Here to Get Search Results !

පාසල් තුනක් වැසේ..


වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යල බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්ථා විමත් සමග වැලිගම නගරයේ පාසල් තුනක් දින නියමයක් නොමැතිව වාසා දැමීමට බලධාරින් තීරනය කොට ඇත.

ඒ අනුව වැලිගම සිද්ධාර්ථ මහා විද්‍යාලය,ශ්‍රි සුමංගල බාලිකා විද්‍යාලය සහා අර්ෆා ජාතික පාසල වසා තැබිමට  පියවර ගෙන ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads