Type Here to Get Search Results !

කොරෝනා ඖෂධය රාජ්‍ය ඔසුසැල් හරහා සියළු ජනතාවට නොමිලේ දෙන්න සූදානම්..


කොරෝනා වෛරසය මර්දනය සදහා නිෂ්පාදනය කරන ලද ඖෂධය රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ජනතාවට බෙදා හැරීමට කටයුතු කරන බව එය නිෂ්පාදනය කරන ලද කෑලල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.

මෙතෙක් එම ඖෂධයට සෞඛ්‍ය අංශ අනුමැතිය නොලැබුණු බවද පවසන ඔහු එය ලැබුණු පසු මෙම බෙදාහැරීම සිදු කරන බවද පැවසීය.

දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ සෞඛ්‍ය අංශවල ඉල්ලීම මත එම ඖෂධ බෙදාහැරීම තාවකාලිකව දැනට අත්හිටුවා අතැයිද ඔහු කියා සිටියේය.

නමුත් මේ දිනවල විශේෂඥයන්ගේ නිරීක්ෂණය මත එය නිෂ්පාදනය කරමින් ඇතැයිද ඔහු සඳහන් කළේය.


 

Tags

Post a Comment

1 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
  1. බොහොම හොඳ වැඩක් ඒක. අපේ රටේ වෙදකම හැමෝම අගය කරන්න. මේ ලෝකෙ තියෙන හොදම වෙදකම සිහල වෙදකමයි. ඔබතුමාට ජයවේවා.

    ReplyDelete

Top Post Ad

Below Post Ad

Ads