ශ්‍රී ලංකාවෙන් ඊයේ කොවිඩ් ආසාදිතයන් 737 ක් වාර්තා වුණා.
ඉන් 227 දෙනෙකු වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.
ආසාදිතයින් 737 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 59,167ක් දක්වා ඉහළ ගියා.
ඒ අනුව ඊයේ දිනය තුළ ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා…