Type Here to Get Search Results !

ආසාදියන් අඩුවන්නේ පරීක්‍ෂණ අඩු කල නිසා.. එන්නත්කරණයට දැඩි දේශපාලන බලපෑම්…


කොරෝනා ආසාදිතයන් පහළ ගොස් ඇති බවක් පෙන්වන්නේ දෛනික PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු කිරීම හේතුවෙන් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එමගින් සමාජය තුල ආසාදිතයන් පහළ බැස ඇතැයි පැවසිය නොහැකිය සංගමයේ සභාපති රෝහණ මහතා පැවසීය.

එන්නත් කරනයේදී බරපතළ ගැටලූ රැසක් පවසන බවද පවසන ඔහු කොළඹ නගර සීමාවේ එන්නත්කරණය සදහා දේශපාලන අධිකාරියේ මැදිහත්වීම ඉතා දැඩිව සිදු වන බවද පැවසීය.

මෙම එන්නත්කරන කටයුත්ත ඉතා අවබෝධයෙන් සිදු නොකළහොත් බරපතළ තත්ත්වයක් ඇතිවිය හැකි යැයි ද ඔහු අවධාරණය කළේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads