Type Here to Get Search Results !

නැවතත් සංචරණ සීමා…?


ඉදිරි සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ අවශ්‍ය වුවහොත් නැවතත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

පසුගිය නත්තල් උත්සව සමයෙන් පසු මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ ගිය බවත් ඉන් පෙනී යන්නේ එවන් කාලසීමාවන් තුළ ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළි නොපදින බව යැයිද ඔහු පැවසීය.

2020ට පෙර සිටි ආකාරයට උත්සව සැමරීමට ගිය නැවතත් වෙනසක් ඇති වීමේ හැකියාවක් පවතින බවද හමුදාපතිවරයා පැවසීය.

කොළඹදී මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් හමුදාපතිවරයා මේ බව පැවසීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads