Type Here to Get Search Results !

සමගි ජන බලවේගයේ මන්ත්‍රීට කොරෝනා..


සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් මහතා හට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඒ අනුව මේ වනවිට ඒ මහතාගේ ආශ්‍රිතයන් හට නිරෝධායනය වන ලෙස දැනුම් දීමක් කර ඇති බව දැනගන්නට ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads