Type Here to Get Search Results !

කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේදයක් මහියංගනයෙන් හමුවෙයි..


ශ්‍රී ලංකාවේ පැතිර යන කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේදයක් සහිත රෝගියක් මහියංගනය ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වෙනම පරික්ෂණයක් පවත්වන බවයි ශ්‍රි ලංකා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්තිවේද,අසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ.

මෙම විකෘති ප්‍රභේදය හමුවී ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේ ලබාගෙන තිබූ සාම්පල් කීපයක් පරීක්ෂා කිරීමේදීයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads