Type Here to Get Search Results !

අද රාත‍්‍රී 08.00 සිට ග‍්‍රාම සේවා වසම් 08ක් ලොක්ඩවුන්…


අද රාත‍්‍රී 08.00 සිට ගම්පහ කළුතර සහ ත්‍රිකුණාමල දිස්ත‍්‍රික්කවල ග්‍රාම නිලධරී වසම් අටක් හුදකලා කිරීමට කටයුතු කරන බව හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එසේ හුදෙකලා කර ඇති ග‍්‍රාම නිලධාරී වසම් මෙසේය.

ගම්පහ
පොල්හේන, හිරලුගෙදර, කළුඅග්ගල, මිනුවන්ගොඩ ඇසැවැන්නවත්ත නැගෙනහිර

කළුතර
මීගහතැන්න, මිරිස්වත්, පැලවත්ත උතුර සහ නැගෙනහිර

ත්‍රිකුණාමලය
පුම්පුහර්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads