HomeNewsපැත්තක් ලොක්ඩවුන්… Covid-19 News පැත්තක් ලොක්ඩවුන්… Breaking News 4:27 PM 0 කළුතර දකුණු පොලිස් බල ප්‍රදේශයේ අදිකාරිගොඩ ග්‍රාම නිලධාරී වසම අද පස්වරු 6.00 සිට සංචරන සීමා පනවා තිබේ.එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටී. Tags Covid-19 News Newer Older