Type Here to Get Search Results !

ඩෙල්ටා ප්‍රභේදය නිසා ප්‍රදේශයක් හුදෙකලා කෙරේ


මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයේ පුද්ගලයෙක් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයෙක් යැයි සැකයක් මතුවීම එම ප්‍රදේශයේ සංචරණ කටයුතු සීමාකිරීම සඳහා පියවර ගෙන තිබෙන බව මිරිහාන පොලීසිය නිවේදනය කරනවා.

ඒ අනුව අදාළ ප්‍රදේශයෙන් කිසිදු පුද්ගලයෙකුට පිටවීම හෝ ඇතුළුවීම තහනම් කර ඇති බව අප කල විමසීමකදී පොලීසිය සඳහන් කළා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads