Type Here to Get Search Results !

පැය 24ක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහෙන් - මෙන්න ගණන


ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ගතවූ පැය 24ක කාලය තුල ආසාදිතයින් 492 ක් හදුනාගෙන තිබෙනවා.

ඒ අතර අද (25) උදෑසන වන විට හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 69ක්.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads