Type Here to Get Search Results !

ඩෙල්ටා ආසාදිතයන් තවත් හමුවේ..!


කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදන වූ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් හඳුනාගෙන ඇත්තේ කොළඹ, පිළියන්දල, කිලිනොච්චිය හා යාපනය ප්‍රදේශවලිනි.

තව දුරටත් එම ප්‍රභේදය ආසාදිතයන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads