Type Here to Get Search Results !

ඉන්න තැනක් නැති රන්ජන්ට චන්දිමාල්ගේ ගෙදර ඉඩ දෙයි! (VIDEO)


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මාදිවෙල මන්ත්‍රී නිවසින් සිය භාණ්ඩ ලබන 20 වන දාට පෙර ඉවත් කරගැනීමට සිදුව ඇති බව වාර්තා වීමත් සමග සිය නිවසේ තුනෙන් එකක ප්‍රමාණයක් ඒ මහතාට ලබා දීමට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් චන්දිමාල් ජයසිංහ බව තම නිළ facebook ගිණුම ඔස්සේ දැනුම් දීමට පියවර ගෙන තිබේ.

චන්දිමාල් ජයසිංහ මහතා අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ රන්ජන් රාමනායක මහතා නිදහස්ව පැමිණි දිනක තමන් ලබා දෙන නිවෙසේ ජිවත් වීමට සියලු කටයුතු සිදු කරන බවයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads