Type Here to Get Search Results !

ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ගුවන්තොටුපළ දෙකක ආරක්ෂාව තර කරයි


ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සහ සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂාව ඊයේ (15) සිට සිට දැඩිව තර කර තිබෙනවා.

ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් පෙරේදා රාත්‍රියේ ගුවන් තොටුපළට ලද ඊමේල් පණිවුඩයකට අනුව මෙසේ ගුවන්තොටුපලවල ආරක්ෂාව තර කර තිබෙන බවයි ඉහළ පොලිස් නිලධාරියෙක් දිනපතා පුවත්පතකට සඳහන් කර ඇත්තේ.

මෙලෙස ලද තොරතුරු තහවුරු නොකළ එකක් වුවද පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ආරක්ෂාව තර කර තිබෙන බවයි වාර්තා වන්නේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads