බන්ධනාගාරයට ඇතුළු වී තමන් විසින් කළේ ඇයි පල පල වී ඇති මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.
බීබීසී සේවය වෙත පවසා ඇත්තේ තමන්ට ඇමැතිවරයා වශයෙන් ඕනෑම බන්ධනාගාරයට යාමේ අයිතිය ඇති බවයි.
තමන් එහි ගියේ සිරකරුවන්ගේ සුභසාධනය බලන්න මිස මාධ්‍ය වල වාර්තා කරන දෙයක් සිදුවී නැති බවත් සඳහන් කර තිබේ.
සිරකරුවන් දනගස්වා තර්ජනය කළේ යැයි එල්ලවන චෝදනා ගැන විමසීමේදී ඔහු ප්‍රතිචාර දක්වා ඇත්තේ ‘මම මොකටද තර්ජනය කරන්නේ. ඒකට ඕන නම් වෙන ඉන්නවනේ’ යනුවෙනි.