Type Here to Get Search Results !

දීමනා නොදුන්නොත් සදුදා සිට රෝහල් අඩපණ කරනවා..


ලබන සදුදා දිනයේ සිට රෝහල් කටයුතු අඩපණ වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ හෙද හෙදියන්ගේ කොරෝනා දීමනා කපාහැරීම, අතිකාල දීමනා සීමා කිරීම, ප්‍රවාහන දීමනා කපාහැරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ලබා ගැනීම සඳහා රජය ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් අනිවාර්යෙන්ම සදුදා දින සිට රෝහල් කටයුතු අදාල වනු ඇති බවයි.

මෙම ගැටලූවලට විසඳුම් ඉල්ලා පසුගියදා කෑම පැයේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූ බවද පැවසූ ඒ මහතා රජය ඊට ප්‍රතිචාර නොදක්වන්නේ නම් සදුදා දින සිට මෙම වර්ජනය අරඹන බව ද කියා සිටියේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads