ඔක්තොම්බර් පළවෙනිදා දැනට ක්‍රියාත්මක සීමාවන් ඉවත් කිරීමත් කළ ද රාත්‍රී කාලයේ නිරෝධාන ඇඳිරි නීතිය පැනවීමට රජයේ අවධානය යොමු වී ඇත.
ඒ අනුව රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා එම ඇඳිරි නීතිය පැනවීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.
එමෙන්ම එදින සිට බලපැවැත්වෙන පරිදි නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට නියමිතව තිබේ.
සමූහ වශයෙන් ජනතාව එක්රැස් වීම දැඩි සීමා සීමා කරමින් මෙම මාර්ගඋපදේශ මාලාව නිකුත් කරනු ඇත.