Type Here to Get Search Results !

ශ‍්‍රී ලංකාවෙන්ද කොරෝනා ප‍්‍රභේදයක්.. ලොවපුරා රටවල පැතිරෙමින්..


ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් පැතිරීයන කොරෝනා වෛරසය ඩෙල්ටා ප‍්‍රභේදයේ අනු ප‍්‍රබේදයක් ලෙස හදුනාගෙන තිබේ.

එම ප්‍රභේදය AY-28 ලෙස නම් කරන ලද බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව මූලිකව හඳුනාගත් මෙම ප්‍රභේදය දැනටමත් ලෝකයේ රටවල් තුනකට ව්‍යාපෘති වී ඇතැයිද ජීවන්දර මහතා කියා සිටියේය.

තුර්කියේ ආසාදිතයන්ගෙන් 8%ක්, ඉන්දියාවේ ආසාදිතයන්ගෙන් 4%ක්, රුසියාවේ ආසාදිතයන්ගෙන් 3%ක් ලෙස එම ප්‍රභේදය හඳුනාගෙන ඇතැයිද ඔහු පැවසීය.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads