Type Here to Get Search Results !

සෙල්ලම් පිස්තෝල නගරාධිපති දේපල කොල්ලයකට ඉඩමකට පැන යකා නටයි..


හම්බන්තොට නගර සභාවේ නගරාධිපති එරාජ් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

බම්බලපිටියේ පිහිටි පෞද්ගලික ඉඩමකට කඩාවැදී එහි ආරක්ෂකයින්ට පහර දී තුවාල සිදු කළේ යයි ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම විමර්ශන ක්‍රියාත්මක වෙයි.

පහරදීමෙන් තුවාල ආරක්ෂක නිලධාරියෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

එරාජ් ප්‍රනාන්දු මහතා මීට පෙර මෙම ඉඩමට අයුතු ලෙස ඇතුලත් වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ද පොලිසියට කරුණු වාර්තා වී තිබේ.

අදාළ ඉඩම සින්නක්කර ඔප්පු සහිත පාර්ශවයක්ද ප‍්‍රකාශය ඔප්පු සහිත පාර්ශවයක්ද අයිතිවාසිකම් කියන අතර එය අත්පත් කර ගැනීමට උත්සාහ දරන බවට නගරාධිපතිවරයාටද චෝදනා එල්ල වෙයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads