Type Here to Get Search Results !

භික්‍ෂූන් වහන්සේලා ගෑස් පෝලිමේ.. දානය උයන්නත් ගෑස් නෑ..


අලුත්ගම දර්ගා නගරයේ මහවීදිය ප්‍රදේශයේ ගෑස් වෙළඳ සැල ආසන්නයේ අද අලුයම් කාලයේ සිට විශාල පිරිසක දිගු පෝලිමක් දක්නට ලැබින.

දුර බැහැර ප‍්‍රදේශයන් වූ හික්කඩුව, අම්බලන්ගොඩ, බලපිටිය, කොස්ගොඩ, ඌරගස්මංහන්දිය, බේරුවල, මග්ගොන සහ ඉඳුරුව ආදි ප්‍රදේශවලින් ගෑස් මිල දී ගැනීමට ජනතාව මෙසේ දර්ගා නගරයට පැමිණ සිටියහ.

මෙම ගෑස් පෝලිමේ භික්‍ෂූන් වහන්සේ නමක්ද ගෑස් මිල දී ගැනීමට වැඩම කර සිටි අයුරු දැකගත හැකි විය.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads