Type Here to Get Search Results !

BREAKING NEWS - ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුගැනීමට ගත් තිරණය ගැන නැවත සළකා බලන්නැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගෙන් භානුක රාජපක්ෂ ට ඉල්ලීමක්.


ක්‍රිකට් පිටියෙන් සමුගත් ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ නැවත ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආයතනයට දැනුම් දීමට පියවර ගෙන ඇත.

හදිසියේම ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව භානුක විසින් ප්‍රකාශ කිරීමත් සමග ඊයේ දිනයේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා භානුක සමග සාකච්ජාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.

ඉන් අනතුරුව සිය ස්ථාවරය වෙනස් කර ගැනීමට භානුක පියවර ‌ගෙන ඇති බව වාර්තා වේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads