Type Here to Get Search Results !

ප්‍රධාන මෙහෙණියගෙන් අතවර.. බාල මෙහෙණියන් තිදෙනෙක් ආරාමයෙන් පැන යති..


 බාලවයස්කාර මෙහෙනින් වහන්සේලා තිදෙනෙකු අතුරුදන් වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් තිස් දෙහැවිරිදි කාන්තාවක් නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ මෙහෙණි ආරාමයකින් මෙම බාලවයස්කාර මෙහෙණින් වහන්සේලා අතුරුදහන්වූ බවට මිනුවන්ගොඩ පොලිසියට ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අදාල ආරාමයේ වැඩ වෙසෙන ප්‍රධාන භික්ෂුණිය ගෙන් සිදු වූ බව කියන අයුතු බලපෑම් මත ඔවුන් එහි සිටි වැඩිහිටි කාන්තාවක් සමඟ ආරාමයන් පිටව ගොස් ඇති බවයි.

සැකකාර කාන්තාවගේ නුවරඑළිය පිහිටි ඥාති කාන්තාවගේ නිවසේ සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads