Type Here to Get Search Results !

උනන්දුවා යලි ජාත්‍යන්තරයට.. වීඩියෝවක් සමාජ ජාලා හොල්ලයි..


 1996 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන කුමාර ධර්මසේන මහතාගේ බව කියන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

කිසියම් තරුණියක් හා අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ ඇමතුමක යෙදී සිටිනු එහි දැක්වෙයි.

ධර්මසේන මහතා මේ වන විට ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග විනිසුරුවරයෙකි.

එමෙන්ම ඔහු සුවද විලවුන් ආශ‍්‍රිත ව්‍යාපාරයක් සිදු කරන අතර සිය නිෂ්පාදන වෙනත් රටවල් ගණනාවකට සපයයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads