Type Here to Get Search Results !

කිඹුලාවෙල වීදි කෑම කඩ ඉවත් කරන්නැයි දැනුම් දේ..


 කිඹුලාවෙල මාර්ගය දෙපස ඉදිකර ඇති වීදි ආහාර අලෙවිසැල් සති දෙකක් ඇතුළත ඉවත් කරගන්නා ලෙස එම ව්‍යාපාරිකයන්ට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබේ.

එම මාර්ගයේ වාහන ගමනාගමනයට මෙම වීදි ආහාර අලෙවි සැල් දැඩි බාධාවක් බව අධිකාරිය සඳහන් කරයි.

තට්ටු කිහිපයක් සහිතව ද වෙලද සැල් සකස් කර ඇති බවත් පවසන අධිකාරිය එම ප‍්‍රදේශයේ රිය අනතුරු සිදුවන බවට පැමිණිලි ලැබී ඇතැයිද කියා සිටියි.

Tags

Post a Comment

1 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads